මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකුගේ නිවසක් STF පරික්ෂාවට ලක්කෙරේ.?

0
39

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකුගේ සහ ඔහුගේ සමිපතයන් කිපදෙනෙකුගේ නිවෙස් විශේෂ කාර්ය බලකාය විසින් අද උදෑසන විශේෂ පරික්ෂාවකට ලක්කර ඇතැයි වාර්තාවේ.මෙයට හේතුව තවමත් අපැහැදිලි වුවද මේ ස්ථානවල ආයුධ තිබුනාය යන චෝදනාව මත මෙම පරික්ෂාව සිදුකරන්නට ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කර සිටි.