මීගමුවේ ආපනශාලා තුල සිමාවන්ට යටත්ව ආහාර ගැනිමට අවසර ලැබේ. !

0
257

caltonකොරෝනා තත්වය යටතේ මිගමුවේ ප්‍රධාන පෙලේ ආපනශාලා විවෘත තැබුනේ ඇණුවුම් කර ආහාර පිටතට ගෙන යාමට පමණක් වුවද මේ වන විට ආපනශාලා තුල සිට කෑම ගැනිම යම් සිමාවන්ට යටත්ව විවෘත කිරිමට දැන් ඉඩ කඩ ලැබි ඇත.
මේ අනුව එකි ආපනශාලාවල් තුල අදාල සෞඛ්‍යමය මගපෙන්විම් මත සිමිත පිරිසකට පමණක් සිය සේවාව ලබාදිමට දැන් ඉඩක සැලසි තිබේ.
මේ අනුව මිගමුවේ ප්‍රධාන පෙලේ ආපන ශාලා ගණනාවක්ම සිය සේවා මේ පදනම යටතේ අරභා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here