මීගමුවේ ආරක්ෂාව උකුස්සාට…..

0
85

1පසුගිය කාලය තුල මීගමුව නගරය තුල සිදුව දරුණු මංකොල්ල නිසා මතුවු නගරයේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණයට ප්‍රදේශයේ දේශපාලකයන් පොලිසිය එක්ව කරන ලද සැලසුමක ප්‍රථිඵලයක් ලෙසින් නගරයේ ආරක්ෂාව සදහා විශේෂ වෑන් රථ 2 කක් යෙදිමට පියවර ගෙන තිබේ.
මීගමුව පොලිසියේ විශේෂ පොලිස් ඒකකයක් අද දිනයේ මීගමුව බස්නැවතුමේදි විවෘත කිරිමද අද සිදුවිය.
මෙම වෑන් රථ දෙකේ නඩත්තුව සදහා මීගමුවේ ව්‍යාපාරිකයන් විසින් රු ලක්ෂය බැගින් රු ලක්ෂ 2 කක් මාසික ගෙවිය යුතුවේ.මෙයට අමතරව මෙහි සේවයේ යෙදෙන  පොලිස් නිළධාරින්ගේ තේ පැන් සංග්‍රහ වියදම සදහාද දිනපතා මුදලක් ලබාදිය යුතුව තිබේ.