මීගමුවේ ඇතැම් ප්‍රදේශවලට අදත් ජලය නෑ !

0
47

water tap( 9.30 am )බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුතු නිමවා තිබුණද ජලය බෙදාහැරිම තවමත් ඇත්තේ අර්බුදයකය.
ඊයේ රාත්‍රි කාලයේ ප්‍රදේශ කිපයකට පැවැති ජල සැපයුමද මේ වන විට අවසන් ව ඇතැයි වාර්ථා වේ.
මෙවන් නඩත්තුවකින් පසු සාමාන්‍යයෙන් ජලසැපයුම යථා තත්වයටම පැමිණිම සදහා ඇතැම් විට දින 2 කකටත් වඩා වැඩියෙන් යන බව අප කළවිමසුමකදි ජල සම්පත් මණ්ඩලයේ අයෙකු කියා සිටියේය.