මීගමුවේ ඉඩම් කොල්ලයට එරෙහිව විරෝධතා ඇරඹේ !

0
392
protest 5
wp 1662898884022
wp 1662898883991

මීගමුව මහනගර සභාවට අයත් ඉහල වානිජ වටිනාකමක් සහිත ඉඩමක් විකුණා දැමිමට මේ වන විට නගරාධිපති දයාන් ලංසා විසින් කටයුතු කරමින් සිටි.
මිගමුව නගර මධ්‍යයේ පිහිටි කැල්ටන් ආයතනයට පිටුපසින් ඇති තැබෑරුම් වත්ත පර්චස් 165 කින් සමන්විත ඉඩමකි. දැනට මිගමුව නගර මධ්‍යයේ ඇති විශාලතම ඉඩම වන්නේ ද මෙයයි.
මිගමුවේ බදු මුදල් මෙන්ම මිගමුව ට ලැබුන සකලාකාර රාජ්‍ය සම්පත්ද ලංසා පවුලේ සුඛ විහරණය සදහාම යොදා ගෙන තිබුණි.
දැන් යළිත් වතාවක් මිගමුව මහනගර සභාවට අයත් ඉතා ඉහල වටිනාකමක් සහිත ඉඩම විකුණා දැමිමට පිඹුරුපත් සකස්කරමින් සිටිති.
මෙම ඉඩම් මංකොල්ලයට එරෙහිව මිගමුව නගර මධ්‍යයේ ඇරඹි අත්පත්‍රිකා බෙදිමේ විරෝධතාවය ඉදිරියේද ගම්වලටත් ගොස් සිදුකරන බව එජාප නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා මාධ්‍යයට අදහස් දකවමින් කියා සිටියේය .

wp 1662898884081


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here