(11.45am) උපාධිධාරීන් ලක්ෂයකට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙලට අනුව උපාධිදාරීන් ප්‍රාෙද්ශීය වශයෙන් කැදවා පත්වීම් ප්රදානය කිරීමේ සමාරම්භක උත්සවය අද දිවයින පුරා පැවැත්වේ. අද පෙරවරුවේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාධිධාරීන් 88 දෙනෙකු අද සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවනු ලැබීය. එහිදී ඔවුන්ගේ ලේඛන සනාථ කිරීමේ පියවර අද නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය. මෙම අවස්ථාවට රැකියා අපේක්ෂිත උපාධිධාරීන් සහභාගී වී සිටියහ.