මීගමුවේ එජා⁣ප මණ්ඩලේ කචල්?සංවිධායකට එරෙහි කළමණාකරු වලියට?

0
148

Dr. Kavinda(8.55am )මිගමුව එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන සහ මීගමුවේ එජාප කළමණාකරු අතර මතභේදයක් හට ගෙන ඇතැයි වාර්ථාවේ.මේ අනුව කාවින්ද ජයවර්ධන විසින් අද පෙරවරුවේ කැදවා තිබුණ රැස්විමකට නාගරික මන්ත්‍රීවරුන්ට සහ ⁣අනෙකුත් ක්‍රියාකාරින්ට මෙම රැස්විමට නොපැමිණෙන ලෙස කළමණාකරු විසින් දැනුම් දි තිබේ.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ රනිල් සජිත් ගැටුම දැන් මීගමුවේද දිග ඇරෙන්නට පටන් ගෙන ඇති බවය.ආසන සංවිධායකධුරයක් වෙනුවෙන් ලග නැවු කාවින්ද ජයවර්ධන දැන් දැවැන්ත අර්බුදයක ගිලෙන ලකුණු පහල වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here