රජය විසින් ගන්නට යෙදුන තිරණයත් සමගින් මීගමුව තුල සියළුම ඔසු සැල් අද පෙ.ව 9.00 සිට විවෘත බව මීගමුවේ ඔසුසැල් හිමියන්ගේ සංගමයේ ප්‍රකාශයෙකු මිපුරට පැවැසිය.
මේ අනුව දිනපතාම ඇදිරි නිතිය පවතින කාලය තුල සවස 4 දක්වා මේ ඔසුසැල් විවෘතව පවතින අතර වෛද්‍යවරයෙකු විසින් ලබාදුන් බෙහෙත් තුන්ඩුව මේ ඇදිරි නිති කාලය තුල ඔසු සැල වෙත යාමට අවසර පත ලෙසින් යොදාගතහැකිව ඇති බවද රජය විසින් ඊයේ දැනුම් දි තිබුනී.