මීගමුවේ කට්අවුට්,නීනිවිරෝධි කාර්යාලය සියල්ල අද ඉවත් කරනවා.මීගමුව පොලිස් ස්ථානාධිපති

0
58

5

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මීගමුව පුරා ක්‍රියාත්මක වෙමින් ඇති ජනපති ප්‍රචාරක වැඩපිළිවෙල තුල ඇති කට්අටුට් සහ කාර්යාලය ඉවත් කරන්නේදැයි අප විසින් කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව පොලිස් ස්ථානාධිපති සමන්තිලක මහතා පවසා සිටියේ දැනටමත් පොලිසිය ක්‍රියාත්මක වි සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කර හමාර බවත් ඉතිරි සියල්ල ඉවත් කිරිම සදහා දැනටමත් සිය කාර්යාල මණ්ඩලය මෙහෙයුමක යෙදි ඇති සිටින බවත්ය,

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියා පදිංචිව නැති කිසිදු නිතිවිරෝධි කාර්යාලයක මීගමුවේ පවත්වාගෙන යාමට තමන් ඉඩ නොදෙන බවද මීපුරට අවධාරණය කර සිටියේය.