මේ අතර මීගමුව නගරයේ අවස්ථා කිපයකදිම මෙසේ දැවි තෙල් ආධාරයෙන් කඩල බැදිමේ කටයුතු වල නිරතවිම සම්බන්ධයෙන් පුවත් කිපයක්ම අප විසින් හෙළිදරව් කළෙමු.
එහි මෑතම සිදුවිම වන්නේ දැවිතෙල් ආධාරයෙන් කඩල බැදිම හේතුකොටගෙන ඇතිවු ගින්නක් හේතුවෙන් එහි තතු සියල්ල හෙළිව තිබිමයි.
මෙහිදි මතුවෙන ප්‍රශ්ණය වන්නේ මේ ආකාරයෙන් මීගමුවේ තැන් කියක මෙසේ දැවි තෙල් ආධාරයෙන් කඩල බදින්නේද යන්නයි.
මේ ගැන විධිමත් විමර්ශණයක් මීගමුවේ මහජන සෞඛ්‍ය නිළධාරි කාර්යාලය විසින් සිදුකොට තිබේද ?