මීගමුවේ කප්පම් ගන්නේ කව්දැයි රොයිස් විජිත හෙළිකරයි.

0
78

මීගමුවේ නගරයේ පොදුජනතාව සතු දේපල වලින් අයථා ලෙස මුදල් උපයමින් කප්පම් ගන්නේ කව්දැයි ජනතාවට පවසමින් මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත සදහන් කර සිටියේ ජනවාරි 10 වෙනිදායින් පසු මීගමුව මේ සියළු කප්පම්කාරයන්ගෙන් නිදහස් කරගන්නා බවය.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ වැල්ලවිදිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොල ක්‍රියාකාරින් විහේෂ හමුවක් අමතමිනි.