මීගමුවේ කලු සල්ලි පාලනයට අභියෝග කළ ප්‍රතිපත්තිගරුක මිනිසා..

0
119
rbt

rbt

මිගමුවේ කලු සල්ලි පවුල් පාලනයට එරෙහි පසුගිය කාලය පුරාවට සටන්කළ ප්‍රතිපත්තිගරුක මිනිසෙකු සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලකුණු කොට තිබුනේ සකලාකාර දුෂණයන්ට එරෙහිව පෙනිසිටිමේ අධිඨනෙනි..
දශකයකටත් වැඩි කාලයක් පවුල් විසින් විනාශ කළ මිගමුව යළිත් අලුතින් ගොඩනැගිය යුතුව තිබේ.ඒ වෙනුවෙන් අද බොහෝ දෙනෙකු ක්‍රියාත්මකය.
මීගමුවේ කලු සල්ලි දේශපාලනය වෙනස් කළහැක්කේ එවන් එකාබද්ධ සාමුහික දේශපාලන බලවේගයන් හරහාය.

IMG-b4d5ed8bcfe35c0a5e1f412e7ed069d4-Vපවුලට අයිති වුන මීගමුව ඉන් ගලවා ගැනිමේ සටනේ පළමු සාමුහික පියවර අද ක්‍රියාත්මකය.
ඒ වෙනුවෙන් අද බොහොමයක් දෙනා එකිනෙකාට වෙනස් මතිමතාන්තර දරමින් වුව එක්වන බව දැන් වඩාත් පැහැදිලිය.
ඩීල් ඇති දේශපාලකයන් බහුල මීගමුවට අද අවැසිව ඇත්තේ ඩීල් දේශපාලනය ප්‍රතික්ෂේප කළ හෙන්රිලා වැනි මිනිසුන්ය.ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරඟ වදින දොස්තර හෙන්රි අද විජේරත්නම් විදුහලේදි සිය ඡන්දය පාවිච්චි කලේ මිගමු තුල ඩීල් නැති දේශපාලනයක් ගොඩනැගිමට අඩිතාලම දමමිනි.