මීගමුවේ ක්‍රියාත්මක මඩපෝස්ටර් ව්‍යාපාරයකට එජාපෙ අපෙක්ෂකයෙකුත් සම්බන්ධයිලු ?

0
126

bribery-1newමීගමුව පවුල් පාලනයකින් ගිලිහි යන්නට ඇත්තේ තවත් හෝරා කීපයකි.දශකයකටත් වඩා වැඩි කාලයක් පවුලක පාලනයකට යටත්ව තිබුණ නගරයක හෙට දවස යනු සැබැවින්ම වෙනස්ම එකක් වනු ඇත.
තම පාලනයෙන් ගිලිහි යන දශකයකට වැඩිකාලයක් ධනය උපයා දුන් තැන ගැන වියරු වැටුණු දේශපාලකයන් සහ ඔවුන්ගේ සමිපතයන් විසින් අද දිනයේ මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබුණ බව වාර්තා විය.
ලංසා හවුල් පවුල් පාලනය හා අශුද්ධ සන්ධාන හදාගත් මීගමුවේ එක්තරා කුහක එජාප දේශපාලකයෙකුද මේ මඩ පෝස්ටර් ව්‍යාපාරය  එක්ව සිටින බව අප වඩාත් විශ්වාස කටයුතු ලෙසින්  දැනගන්නට ඇත.
එකි දේශපාලකයාගේ  අශුද්ධ සන්ධානය ඇත්තේ ඇත්තටම කා සමගදැයි අප කල් ඇතිවම හෙළිකර ඇත්තෙමු.
තවත් බොහෝ දැ හෙටින් පසුව හෙළිකරන්නෙමු.
ලක්ෂාන් – වැල්ලවිදිය