වේගයෙන්ම වානිජමය දියුණුවක් අත්පත්කරගනිමින් ඇති මීගමුව වැනි නගරයකට කුණු කසල බැහැර කිරිමට නිසි වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යය.
එහෙත් මීගමුව මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් 26 දෙනාගෙන් මේ ගැන ඇත්ත උනන්දුවක් දැක්වු කිසිවෙකුත් ඇද්දැයි සැක සහිතය.
කෙසේ වෙතත් ඒ ගැන නිසි අවබෝධයක් ලබාගැනිම අතිශය වැදගත්ය.
මේ වෙනුවෙන් දැනට ලංකාවේ ක්‍රියාත්මක ආදර්ශමත්ම වැඩ සටහන ඇත්තේ බලන්ගොඩ ප්රදේශයේය.
තතු එසේ වුවද කුණු කසල ගැන ඉගෙන ගන්නට මීගමුවේ lකිසිදු මන්ත්‍රිවරයෙක් ඇත්ත උනන්දුවක් දක්වා නැත.එපමණක් නොව මේ ගැන අවම තරමින් නගර සභා රැස්විමකදි වත් විධිමත් ලෙසින් කථා කරද නැත.
එහෙත් මේ සියල්ලෝ දැන් මැලේසියා යන්නේ කුණු කසල කළමනාකරණය ගැන ඉගෙන ගන්නටලු?????????