මීගමුවේ කුණු ප්‍රශ්ණය ගැන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි (MOH)ගෙන් ප්‍රතිචාර ……

0
143

අප වෙබ් අඩවියේ පළ කරන්නට යෙදුන මීගමුවේ නත්තල් සහ අවුරුදු සමයේ නිසි ලෙසින් කුණු ඉවත් නොකිරිම පිළබදව අප විසින් ඡායාරූපද සමගින් පළකරන ලද පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය විජේලත් මහතා අප වෙත පවසා සිටියේ ගෙවුන නත්තල  දිනයේදි  සෞඛ්‍ය අංශයේ කම්කරුවන් විසින් වැසිබර කාලගුණය පවා නොතකමින් නගරය පුරා විසිරි තිබුණ කුණු ඉවත් කිරිමට මහත් පරිශ්‍රමයක් ගත් බවය.
ඒ බැව් දැක්වෙන ඡායාරූප කිපයක්ද අප වෙත යොමුකර තිබුණි.NGB kunu 1