මීගමුවේ කොරෝනා ආසාදිත රෝගින් ගණන 141 ක් දක්වා ඉහලට …

0
117

PCR-Test-lankaමීගමුවේ ආසාදිත රෝගින් ගණන 141 ක දක්වා ඉහල ගොස් ඇතැයි වාර්ථාවේ. ඒ  පසුගිය දිනක මිගමුවේ පිටිපන මහලෙල්ලම පිටුපස ජැටියේ සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණ ප්‍රථිපල ලැබිමත් සමගින් 7 දෙනෙකු ආසාදිතයන් බවට හදුනා ගැනිමත් සමඟින්ය.
බ්‍රැන්ඩෙක්ස් හා නේස්ට් ආයතනවල බලපෑමෙන් මිගමුව තුල ව්‍යාප්තවිමට පටන් ගත් ආසදිත රෝගින් පිරිස පසුව වැඩිවන්නට පටන් ගෙන තිබුනේ පෑලියගොඩ මාලු වෙළද සැල කේන්ද්‍රකොට ගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here