News මීගමුවේ ගෝඩ් පාදර්ටත් ප්රවාහන පහසුකම් බස්නාහිර පළාත් සභාවෙන් ? By fgamage - 2015 March 15 0 64 FacebookWhatsApp ලංකාව මැද මුලනින් පාලනය කළ සමයක් විය. එකල මීගමුව පාලන කරනු ලැබුවේ වැල්ලිවිදියෙනි. ඒ මීගමුවේ ගෝඩ් පාදර් විසිනි. ඔහු මීගමුවේ ප්රබලතම දේශපාලකයෙකු පියෙකි. අරුමය වන්නේ අදටත් මේ ගෝඩ් පාදර් ගමන් යන්නේ බස්නාහිර පළාත් සභාවලට අයත් වාහන වලිනි. ඉන් කියැවෙන්නේ කුමක්ද ????