ජන්ද දායකයෝ නැති පාරක් ?

0
98

P1110290මීගමුවේ ජන්ද දායකයෝ නැති පාරක් ? මේ දිස්වන්නේ මීගමුව නගර මධ්‍යයේ සිට දුම්රිය ස්ථානය දිසාවට දිවෙන පාරයි. බහුතර ජනතාවක් මෙම මාර්ගයේ ගමන් කරති. පසුගිය කාලයේ මීගමුවේ පාරවල් කොන්ක‍්‍රීට් කිරීමට අපේකෂකයෝ දබර කර ගත්හ. පාරවල් සොය සොයා ගොස් ක්‍රොන්ක‍්‍රීට් කළහ. මීගමුව සති පොළ පැවැත්වෙන මෙම පාර ගැන නම් කිසිවෙකුටත් වගේ වගක් නැත. ඒ ඇයි ?