මීගමුව රෝහලේ අසාදන රෝග පාලනය කිරීමේ ඒකකයේ දත්ත අනුව 2011 වසරේදි ඩෙංගු සදහා ප්‍රතිකාර ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 711කි. ඒ අතරින් 201 දෙනෙක් වාර්තා වී ඇත්තේ 2011 දෙසැම්බර් මාසයේදීයි. එම රෝගීන් 201 න් 104 දෙනෙක් මීගමුව moh කලාපයට අයත්වේ. දෙසැම්බර් මාසය තුළ වයස අවු 10- 12ත් අතර ඩෙංගු සදහා ප්‍රතිකාර ගෙන ඇති ළමුන් සංඛ්‍යාව 54කි.
අද වන විට මීගමුව රෝහලේ පිරිමි වාට්ටුවේ ඩෙංගු සදහා ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව 28කි. කාන්තා වාට්ටුවේ කාන්තාවන් 22 ක් ප්‍රතිකාර ලබති. දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 3 දෙනෙක් ප්‍රතිකාර ලබති. 2011 වසරේ ඩෙංගු රෝගීන් 711 දෙනාගෙන් වයස 10 -12 අතර
ළමුන් 125ක් ප්‍රතිකාර සදහා පැමිණි බව වාර්තාවේ. ඔවුන් ද මීගමුව එම්.ඔ.එච් කලාපය අයත්වේ. මීගමුව තුළ ඩෙංගු රෝගීන් වැඩිපුරම වාර්තා වී ඇති ර්ප්‍ර
මීගමුව රෝහලේ දත්ත අනුව මීගමු MOH කලාපයේ සිට මීගමුව රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි ඩෙංගු රෝගීන් –
ජනවාරි – 0
පෙබරවාරි -4
මාර්තු -02
අප්‍රිෙයල් – 3
මැයි – 5
ජුනි – 13
ජූලි -16
අගෝස්තු -12
සැප්තැම්බර්- 22
ඔක්තෝම්බර් – 22
නොවැම්බර් -57
දෙසැම්බර් – 104