මීගමුවේ තට්ටු ගොඩනැගිල්ලක හිමිකරු බියවද්දා කප්පම් ගත් නගර සභා නිළධාරින් කව්ද ?

0
48

මීගමුව යනු කප්පම්කරුවන්ගේ පාරාදිසයක් බදුය.එනුත් සැලකිය යුතු පිරිසක් සිටින්නේ මීගමුව මහනගර සභාව තුලය.
පසුගිය දිනක මේ කප්පම් කල්ලියක් මීගමුවේ තට්ටු ගොඩනැගිල්ලක හිමිකරුවෙකු හමුවි එහි ඇති යම් ගැටළු පිලිබදව නිතිමය බිය වැද්දිමක් සිදුකොට කිසියම් මුදලක් ගරා ගෙන ඇතැයි නම සදහන් කිරිමට අකමැති මීගමු මහනගර සභාවේ වගකිය යුතු නිළධාරියෙකු මිපුර අමතා පවසා සිටියේය.
එවන් සිදුවිම් පසුගිය කාලය තුල කිපයක්ම සිදුව ඇති බවද හේ අවධාරණය කර සිටියේය.