මීගමුවේ ත්‍රිරෝද ගාල් වලටත් බද්දක් ?

0
61

3weelමීගමුව මහනගර සභාව විසින් දැන් ඉවක් බවක් නැතිව සියළු මහජන සේවා පහසුකම් ඉහල මිලක් අයකරමින් සිටි.අප මිට කලින්ද කියා සිටි පරිදි නගර තුල වාහනයක් නවතා තැබිමේදි ගෙවන රු20 මුදල දැන් රු 50 ක් කර තිබේ.
මේ අතර මීගමුවෙ  ඇති ත්‍රිරෝද ගාල් වලින්ද මුදලක් අයකිරිම ඉලක්ක කොට ගෙන වැඩපිළිවෙලක් සකස් කිරිමේ සුදානමක් ගැනද මේ දිනවල වාර්ථා වේ.