මීගමුවේ තීරාණාත්මක අයවැය අද ! මාධ්‍යවේදින්ට වාරණයක් ?

0
31

MC sec and dayan( ( 8.30 am ) මීගමුවේ මෑත දේශපාලන ඉතිහාසය තුල තිරාණාත්මකම අයවැය අදට යෙදි තිබේ.විටෙක එළඹෙන පළාපාලන මැතිවරණයට පෙර පවත්වනු ලබන අවසන් අයවැය මෙය විය හැකි බවටද අදහස් පළවෙමින් තිබේ.
කෙසේ වෙතත් වෙනදා ජිවිපෙ පමණක් එරෙහි වු අයවැයට අද විශාල පිරිසක් එරෙහිව ඡන්දය දිමට පෙළගැසි සිටිති.
තතු එසේව තිබියදි අද මෙම අයවැය විවාදය ආවරණය කිරිම සදහා මාධ්‍යවේදින්ට ඇරයුම් කර නොමැත.
මිට පෙර පෙර පැවති මහසභා රැස්විම්වලට එවන් ආරාධනා නොතිබුනේ සෞඛ්‍යානුකුල තත්වයන් යටතේ යැයි  ආණ්ඩු පක්ෂය විසින් කියා තිබුණද පසුගිය දිනක මිගමුවේ මාධ්‍යවේදින් බහුතරයක් සදහා නගරාධිපති දයාන් ලංසා විසින් සෞඛ්‍යාරක්ෂිත වාර්තා කරනයක් සදහා අවැසි කට්ටලද ලබාදි තිබුණි.
ඒ කෙසේ වෙතත් මාධ්‍යවේදින්ට අද අයවැය වාර්ථා කිරිම නගරාධිපති අණින් තහනම් වි ඇත.