මීගමුවේ ද්‍රවිඩ කතුන් බියගන්වා මාල කඩන කොල්ල කල්ලිය හෙළිවෙයි?

0
389

stock-photo-indian-jewelry-isolated-on-a-white-background-112447892මෑතක සිට මීගමුවේ වෙසෙන ද්‍රවිඩ කතුන් බියගන්වා මාල කඩාගන්නා සංවිධානාත්මක කල්ලියක් ගැන විස්තරාත්මක පුවතක් අප විසින් පළකෙලෙමු.
මේ පිරිස කිසියම් සංවිධානාත්මක කල්ලියක් ලෙසින් ක්‍රියාත්මක බැව් මේ මංකොල්ල කෑම් සිදුකර ඇති අන්දම ගැන සලකා බැලිමේදි පෙනි යයි.
මේ කල්ලිය මෙහෙය වන්නේ කව්ද යන්න ගැන පැහැදිලි ඉඟියක් ඊයේ දිවයින පුවත්පතේ පළව ඇති එක්තරා විශේෂ ලිපියක් මගින් දක්වා තිබේ.
එයට අනුව මේ කල්ලිය මෙහෙවනු ලබන්නේ මීගමුවේ ගෝඩ්පාදර්ලා විසිනි.
මේ ගොඩ් පාදර් කව්දැයි දැන් මීගමුවේ නොදන්නා කෙනෙක් නැත. එබැවින් අප ඒ ගැන විස්තරාත්මකව යළිත් මෙහි නොලියන්නෙමු.

http://offair.nethfm.com/article/6484