මීගමුවේ දෙමළ ප්‍රජාව විසින් සන්ධාන අපේක්ෂකයන් පිළිගැනේ

0
43

මාර්තු 1 8 වනදා මීගමුවේ දෙමළ ව්‍යාපාරික හා දමිළ සිවිල් සමාජ පිරිස් විසින් මෙවර බස්නාහිර පළාත් සභාවට සන්ධානය වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන් කීපදෙනෙකු වෙනුවෙන්   රැස්වීමක් සංවිධානය කර තිබුණි.  හිටපු  පළාත් සභා මන්ත්‍රී නිමල් ලන්සා සහ  හිටපු නි.  එම අවස්ථාවට නගරාධිපති එම්.සකාවුල්ලා සහ  හිටපු වත්තල ප්‍රා.සභා මන්ත්‍රී විජයුමාර් මහතා සහභාගී වූ අතර මෙම රැස්වීම මීගමුව  බොනිගාඩ් හෝටලයේදී පැවැත්විණි.
DSC05143   ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්