මීගමුවේ දේශපාලකයෙක් ලක්ෂ 55 ක් අරගෙන පාරක් වහලා????

0
84

closed rdමීගමුව සාප්පු සංකිර්ණයේ ජී ගොඩනැගිල්ලට පිටුපසින් ඇතුල් විමට ඇති පිවිසුම් මාර්ගය කිසිදු හේතුවක් නොමැතිව වසාදැමිමට පියවර ගෙන ඇත්තේ රාජාජ නමැති ඇමති නිමල් ලංසාගේ ගෝලයෙකුට කොමියුනිකේෂන් එකක් හදාගැනිම සදහා යැයි හෙළිකරව් කර සිටින්නේ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත විසිනි.
මෙසේ ආරක්ෂක හේතුන් මත යැයි කියා පාරක් වැසිමට නගර සභාවට කිසිදු අයිතියක් නැතැයි තවදුරටත් කියා සිටින ඔහු මේ පාර වසා ඇත්තේ  රු ලක්ෂ 55 ක අතයට ගණුදෙණුවක් වෙනුවෙන් යැයි ද අවධාරණය කර  සිටි.
මේ ප්‍රසිද්ධ හෙළිදරව් ඔහු විසින් කර ඇත්තේ 2013 නොවැ 07 වෙනිදා මීගමුව මහනගර සභා මාසික රැස්විමේදිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here