මෙසේ ආරක්ෂක හේතුන් මත යැයි කියා පාරක් වැසිමට නගර සභාවට කිසිදු අයිතියක් නැතැයි තවදුරටත් කියා සිටින ඔහු මේ පාර වසා ඇත්තේ රු ලක්ෂ 55 ක අතයට ගණුදෙණුවක් වෙනුවෙන් යැයි ද අවධාරණය කර සිටි.
මේ ප්රසිද්ධ හෙළිදරව් ඔහු විසින් කර ඇත්තේ 2013 නොවැ 07 වෙනිදා මීගමුව මහනගර සභා මාසික රැස්විමේදිය.