මීගමුවේ දේශපාලන ප්‍රබලයෙකු ලබන සතියේදි අත්අඩංගුවට ?

0
39

arrestමීගමුවේ දේශපාලන ප්‍රබලයෙකු ලබන සතියේදි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරිමට නියමිතව ඇතැයි වාර්ථා වේ.
මේසේ බන්ධනගාර ගතකිරිමේදි ඔහුට ඇවැසි පහසුකම් බන්ධනාගාරය තුලදි සපයා දිම සදහා දැනටමත් ඔහුට සමිප ව්‍යාපාරිකයෙකු  අදාල කටයුතු සංවිධානය කරමින් සිටිතැයිද සැලය.