මීගමුවේ ධීවරයෙක් තවමත් අතුරුදහන් …

0
78

ධීවර ජිවිත විශාල ගණනක් බිලි ගනිමින් හමා ගිය සුළි කුණාටුව හසුවු මීගමුවේ ධීවරයකු පිළිබදව තවමත් කිසිදු තොරතුරක් නැතැයි වාර්ථා වේ.මීගමුව කුට්ටිදූව ප්‍රදේශයෙන් මුහුදු ගොස් තිබුන ධීවරයන් දෙදෙනෙකු මෙසේ අතුරුදහන්ව තිබුනද මින් එක් අයෙකුගේ මළ සිරුරක් පසුගියදා වෙන්නප්පුව තල්දෙක ප්‍රදේශයෙන් හමුවි තිබුණි.ruf sea 1