මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙකුටත් කොරෝනා ?

0
135

කොරෝනා වසංගතය පිමි පණිමින් ක්‍රියාත්මකය. තරාතිරම නොබලාම පැතිරෙන්නට පටන්ගෙනය. මිගමුව තුල පසුගිය 17 වෙනිදා සිට වාර්තා වන කොරෝනා රෝගින් ගණන 130 කටත් වඩා වැඩි බව වාර්තාවේ.

මේ අතර මිගමුවේ නාගරික මන්ත්‍රිවරයෙකුටද කොරෝනා වෛරසය ආසාදිතව ඇතැයි වාර්ථාවේ. ඒ ඒත්තුකකාල ප්‍රදේශයෙන් මහනගර සභාවට මෑතකදි පත්ව ආ තරුණ මන්ත්‍රිවරයෙකු බවද කියැවේ.

ඉහල යමින් ඇති කොරෝනා වාතාවරණය යටතේ මිගමුව මහනගර සභාව ඊයේ පැවැත්වුණ අතර ආනදෝලාන්තමක ලක්ෂ 07 නගරාධිපතිගේ කැමරා යෝජනාවටද එහිදි අනුමැතිය හිමිව තිබුණි