මීගමුවේ නත්තල් පොළ ටෙන්ඩරය පාස් කරගන්න මන්ත්‍රින්ට අල්ලස් ?

0
53

xmax decorationsමීගමුව නත්තල් පොළේ ටෙන්ඩරය මෙවර ලබාගෙන ඇත්තේ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකු වන විනිසියස් මහතා හෙවත් ලොකු කුමාරය.
මේ ටෙන්ඩරය මෙවර තමන් සතු කරගැනිම සදහා මීගමුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රින්ට ඔහු විසින් සන්තෝෂම් මුදල් ලබා දි ඇතැයි  රාවයක් පවති.
මේ සියළු වැය පියවා ගැනිම සදහා මේ දිනවල නගරයේ ස්ථිර කඩහිමියන්ටද පාට් දමමින් මේ මන්ත්‍රිවරයාගේ ගෝලයන් බලහත්කාරයෙන් මුදල් එකතු කරන්නට පටන් ගෙන තිබෙන බැව් මීගමුව නගරයේ කඩහිමියෝ මීපුර වෙබ් අඩවියට පවසන ලදි.