මීගමුවේ නවපුරපති ඇන්ටන් ජයවීර

1
63

මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවිම බවට පත්ව තිබෙන්නේ මීගමුවේ නව පුරපතිකම ලැබෙන්නේ කාටද යන්නය.දැන් එය විසදි ඇත අපද ඊයේ ඉඟි කළ පරිදි  නගරාධිපතිධුරය ඇන්ටන් ජයවිර මහතා හිමිව ඇත.මේ මස 16 වනදා ජනාධිපති මන්දිරයේදි දිවුරුම් දිමට නියමිතය.

21 වසරක පළාත්පාලන දේශපාලනයේ අත්දැකිම් සහිත ජයවීර මහතා වෘත්තියෙන් ධීවර ව්‍යාපාරිකයෙකි.56 වියැති ඔහුගේ ශ්‍රි.ල.නි.ප දේශපාලන දිවිය වසර 36 කි.

 

1 COMMENT

Comments are closed.