මීගමුවේ නියෝජ්‍ය නගරාධිපති සේවකයෙකුට අම්මා මතක් කොට තිත්ත කුණුහරුපෙන් බැනලා ?

0
125

dayan lansaමීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් මහනගර සභාවේ නගරාධිපති කාර්යාල සේවක මණ්ඩලයේ සේවකයෙකු හට අම්මා අහවල් එකකරනවා යැයි කියමින් තිත්ත කුණුහරුපයෙන් බැන බැදි ඇතැයි වාර්ථා වේ.
අනෙක් සේවකයන්ද ඉදිරියේදි මේ සිදුකළ මේ අවමානය නිසා මහත් වු අපහසුවකට පත්ව ඇති  කුමාර කොළඹගේ නම් සේවකයා ලැජ්ජාව ඉවසා දරාගත නොහැකිව අඩන්නට පටන්ගෙන ඇතැයි සිද්ධිය සියැසින් දුටු සේවකයෝ පවසති.
මේ අශෝභන ක්‍රියාව ගැන නගරාධිපතිවරයා විසින් විමසා සිටි අවස්ථාවේදි කිසිදු ගරුසරුවක් නැතිව හැසිරි ඇති නියෝජ්‍ය නගරාධිපතිවරයා නගරාධිපති නිලකාමරයේ දොර  තදින් වසාදමා බැනවදිමින් ඉන් පිටව ගොස් ඇත.