මීගමුවේ පරිපාලන අධිකාරිය වැඩකරන්න ඕනේ දායන් ලංසා කියන විදියටද?

0
55

Dayan Lපසුගිය දිනක පැවති මුදල් කාරක සභා රැ්ස්විමේදි නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා කියා ඇත්තේ පරිපාලන අධිකාරිය වැඩකළ යුත්තේ දේශපාලන අධිකාරිය කියන විදියට බවය.
අපට දයාන්ගෙන් අසන්නට ඇත්තේ සරල පැනයකි.
එතකොට පලාත් පාලන රෙගුලාසි නීති හදන්නේ දායන් තාත්තා නොහොත් මීගමුවේ ගෝඩ් ෆාදර්ද යනුවෙනි.
මෙහි බේදචාචකය වන්නේ 30 වසරක දේශපාලන අත්දැකිම් සහිත මීගමුව නගරාධිපති අැන්ටනි ජයවීර පරිපාලන නිළධාරින්ට චණ්ඩි පාට් දාන කෙනෙකු හමුවේ මුනිවත රැකිම පිලිබදවය.
එපමණක්ද නොව මුදල් කාරක සභාව නියෝජනය කරන එජාප මන්ත්‍රින් තිදෙනාටද අර ජනප්‍රිය ඉංග්‍රිසි චිත්‍රපටියක ඇති නම පටබැදෙන දිනය වැඩිඈතක නැතැයිද සිතේ.
දෙවියෝ නැති තැන යක්ෂයෝ පිණුම් ගසති යැයි කියමනක් පවති.