මීගමුවේ ප්‍රධාන පුරවැසියාට එදා වැරදුන තැන ?

0
299
 NGB Banner

මීගමුව නගර පුරා ඉදිකර ඇති ප්‍රචාරක පුවරු ගණනාවක එදා මීගමුව නගරාධිපතිවරයා විසින් ජනපතිට සිය සහය පළකරමින් බැනර් ප්‍රදර්ශනය කර තිබුණි
සාමාන්‍යයෙන් මේ පුවරු සවිකර ඇත්තේ නගරයේ ප්‍රචාරාත්මක පෝස්ටර් ඇලවිම සම්බන්ධයෙනි.
මීගමුවේ ප්‍රධාන පුරවැසියා වු ඇන්ටනි ජයවිර විසින්ම එදා මැතිවරණ නීති උල්ලංඝනය කර තිබුනේ එලෙසිනි.මෙවන් බරපතල වැරැද්දක් කරන්නට නගරයේ ප්‍රධාන පුරවැසියාට පවා කිසිදු ලැජ්ජාවක් එදා තිබුණේ නැත.
රාජපක්ෂ පාලනය යනු එයයි.ඇන්ටනි ජයවිර ඇතුළු හිටපු නාගරික මන්ත්‍රිවරුන් දැන්යළිත් මීගමුවේ බලය ඉල්ලා සිටින්නෙ මේවැනි මජර පාලනයක් යළිත් මීගමුවට ගෙන ඒමටය.
එහෙත් දැන් යහපාලනය යටතේ පෝස්ටර් කට්අවුට් දේශපාලනයට තිත තබා තිබේ.

ලංසලා සහ සරත්ලා තාමත් නීති නඩයි
ලංසලා සහ සරත්ලා තාමත් නීති නඩයි

එහෙත් ඡන්මෙට වඩා පුරුද්ද ලොකු රාජපක්ෂලාගේ මීගමු නියෝජිතයන් වන ලංසා සහ සරත්ලා සාධාරණ මැතිවරණයක් සදහා වන නීති මිගමුව තුල අමුඅමුවේ යළිත් උල්ලංඝනය කරමින් සිටි.
.