මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකුගේ ඥාතියෙක් විස්කි බෝතල් 65 ක් එක්ක මාට්ටු ?

0
34
අන්තර්ජාලයෙන් උපුටා ගැණුනි.
අන්තර්ජාලයෙන් උපුටා ගැණුනි.
අන්තර්ජාලයෙන් උපුටා ගැණුනි.

මීගමුව අද ප්‍රසිද්ධව වෙමින් ඇත්තේ විවිධාකාරයේ නිතිවිරෝධි ක්‍රියාවන සම්බන්ධයෙන් .මේවා පිටිපස්සේ ඉන්න අයගෙන් බහුතරයක් දෙනා මීගමුවේ එක්තරා දේශපාලන පවුලකට සම්බන්ධ කම් කියන අය.
පහුගිය දවසක එහෙම කිට්ටුම සමබන්ධකමක් තියෙන කෙනෙක් පොලිසියට අහුවුණා.
ඒ විස්කි බෝතල් 65 ක් කාර් එකක තියෙන කොට.
නීතියට අනුව විදේශිය මත්පැන් ලගතබාගන්න පුලුවන් ලිටර් 7.5 ක් පමණයි.
මේ අහුවෙච්ච කෙනාගේ නම ජීසස්. එයාගේ බිස්නස් එක තමයි විදේශිය මත්පැන් හොරෙන් විකුණන එක.
ජීසස් කියන්නේ ඇමති නිමල් ලංසාගේ මස්සිනාගේ මල්ලි .මස්සිනා තමයි වෙරළ උද්‍යානයේ නීතිවිරෝධි ද බෝට් කියන හෝටලය පවත්වගෙන යන්නේ .
එතකොට මේ ජීසස් බිස්නස් එක කරගෙන යන්නේ ඇමති නිමල් ලංසාගේ තාත්තාත් එක්ක එක්කහු වෙලා.
කොහොම හරි ජීසස්ව බේරගන්න බැරිවුණා. පොලිසිය තදින් හිටියා. දැන් ජීසස් පොලිස් කූඩුවේ .