මීගමුවේ පාපන්දු ක්‍රිඩාව විනාශ කළ රංජිත් රුද්‍රිගු පාපන්දු නිලවරණයෙන් පරදි !

0
52

ranjith newමීගමුවවේ පාපන්දු ක්‍රිඩාව විනාශ කල පුද්ගලයා රංජිත් රුද්‍රිගු බවට මීගමුවේ සියලුම ජේෂ්ඨ පාපන්දු ක්‍රිඩකයන් විසින් චෝදනා කළ රංජිත් රුද්‍රිගු මහතා ඊයේ පැවැති පාපන්දු නිළවරණයේදි පරාජයට පත්ව ඇතැයි වාර්ථා වේ .
සභාපතිධුරය සදහා තරග වැදුන රංජිත් රුද්‍රිගු මහතාට ඡන්ද 74 ක් ලැබි තිබුන අතර ඔහුට එරෙහිව තරග වැදුන අනුර ද සිල්වා මහතාට ඡන්ද 104 ක් ලැබි තිබුණි.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට අදහස් පළකරමින් ප්‍රවින පාපන්දු පුහුණුකරුවෙකු වු නවා ප්‍රි්න්ස් මහතා කියා සිටියේ රංජිත් රුද්‍රිගු ග්‍රහණයෙන් මුදවා ගත් පාපන්දු ක්‍රිඩාව මීගමුව තුල ඉදිරියේදි ඉහලටම ඔසවා තැබිම සදහා විධිමත් සැලැස්මක් පාපන්දුවට අාදරය කරන සියළු දෙනාම එක්ව ගොඩනගන බවය.