මීගමුවේ පාපන්දු විනාශ කළේ හිටපු සභාපති රංජිත් ! පින්ටෝ පියතුමාගෙන් බරපතල චෝදනාවක් ?

0
63

FR.pintoමීගමුව යනු පාපන්දු ක්‍රිඩාවට මහත් ප්‍රසිද්ධියක් ඉසිලු නගරයකි.වසර 1975 දි ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිඩකයන් 9 ක්ම සිටියේ මීගමුවේය.
එවන් ස්වර්ණමය ඉතිහාසයකට උරුම කම් කි මීගමුවේ පාපන්දු ක්‍රිඩාව දැන් විනාශයට ඇද දමා තිබේ.
මේ පාපතර ක්‍රියාව සම්බන්ධයෙන් පාපන්දු ක්‍රිඩාවට ආදරය කරන පාපන්දු ක්‍රිඩාව සිය ජිවිතය කරගත් සැමගේ චෝදනා එල්ලවි තිබෙන්නේ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන මීගමුවේ රංජිත් රුද්‍රිගු හටය.
ලංකාවේ පාපන්දු අර්බුදය පිළිබදව ඊයේ ශ්‍රිලංකා පදනම් ආයතනයේදි පැවැති විශේෂ පුවත්පත් සාකච්ජාවකදි බරපතල විවේචන රැසක් රංජිත් රුද්‍රුිගු හට එල්ලවි තිබුණි.,මෙහිදි විශේෂ අදහස් දැක්විමක කළ දොන් බොස්කෝ ආයතනයේ අධ්‍යක්ෂක පියතුමා වන පින්ටෝ පියතුමන් කියා සිටියේ මිගමුවේ පාපන්දු විනාශ කිරිම පිළිබදව වගකිම රංජිත් රුද්‍රිගු විසින් භාරගත යුතු බවය.NGB football 1

Save