මීගමුවේ පාසැල්වලටත් දෙන්න බෑ කියපු කඩොල්කැලේ ක්‍රිඩා පිටිය සිරසට !

0
145

දයාන් 6 ලේ අත්සන් කළ මන්ත්‍රිවරියමිගමුව නගරාධිපති දයාන් ලංසා වැඩියෙන්ම සලකන්නේ මිගමුවේ ජනතාවටද නැතිනම් වාසි ලැබෙන පැත්තටද යන්න ගැන පැහැදිලි ප්‍රශ්ණයට ඊයේ දිනයේද ලැබුනේ වෙනදා මෙන්ම පිළිතුරුකි.එනම් වාසි පැත්තට හොයියා සැලකිමකි.කඩොල් කැලේ ක්‍රිඩාංගනය කිසිදු සංගීත සංදර්ශනයකට නොදිම සදහා ගෙන තිබු මහසභා තීන්දුව පවා කඩකරමින් දයාන් ලංසා ඊ⁣යේ පැවැති සිරස සංදර්ශනයට පිට්ටනිය ලබා දි තිබුනේ මිගමුවේ පාසැල් දරුවන්ටත් වඩා කිලි මහරාජා තමන්ට වැදගත් බව රටටම දන්වමිනි.ලංසා පවුලේ දේශපාලනය යනු ඉතිහාසය පුරාම වාසි පැත්තට හොයියාම පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here