මීගමුවේ පොහොට්ටුවේ ටෙන්ඩර් මගඩි රැසක් ! එජාප මන්ත්‍රිලා බුදි !

0
98

MC-2-e1530758211220මගඩි කොතනද මිගමු නම එතන ඇත යන ගානට දැන් මිගමුව කළු නගරයකි.
දේශාපලකයන් පමණක් නොව රජයෙ නිළධාරින්ද මාටියා ගසන්නේ තරගයට මෙනි.
අරුමය වන්නේ විපක්ෂයක් මිගමුවේ නැති ගානට සියල්ලෝ සිටින්නේ මරනින්දකය.
පසුගිය දිනවල මිගමුව මහනගර සභාවේ අයත් සියළුම ස්ථාන වල ආරක්ෂක කටයුතු පිළිබදව  ටෙන්ඩර එකටත් රාජපක්ෂ උද්‍යානය සදහා වෙනමත් ටෙන්ඩර් කිරිමට පසුගියදා කටයුතු කර තිබුණි.
එයට හේතුව  වි තිබුනේ පොහොට්ටුවේ එක්තරා මන්ත්‍රිවරයෙකුගේ හිතවතෙකුට එහි ටෙන්ඩරය ලබාදිය යුතුව තිබුණ බැවිනි.
මේ සියල්ල සිදුවෙද්දි මුදල් කාරක සභාවේ සිටින එජාප නියෝජිතයන් දෙදෙනා කටයුතු කරන්නේද සුපිරි බයියන් ලෙසින්මය.