මීගමුවේ බිච් පාක් එක කුණු ගොඩක් ?

0
170

දිනෙන් දින ජනාකිර්ණත්වයට පත්වෙමින් ඇති මීගමුවේ විවේකය ගත කිරිමට ඇති එකම තැන වන්නේ මීගමුවේ වෙරළ උද්‍යානයයි.
2014 අගෝස්තු 10 වනදා පෝය දිනියේ මේ උද්‍යානය ජනයාගෙන් පිරිගිය නිසා ඒ භුමිය වෙත රථවාහන ඇතුළු කිරිමට නවතා දැමිමට පොලිසියට සිදුවිය.
මේ සියල්ලේ අදායම එකතු වන්නේ එක් පුද්ගලයෙකුගේ අතේය.
හම්බකිරිම ජිවිතය කර ගත් කිසිවෙකුටවත් තමන්ගේ මුදල් ඉපයිම කිසිදු සාධාරණයකින් කිරිමට නොහැක. මේ සත්‍යය මීගමුව වෙරළ උද්‍යානයේ අපිරිසිදු කම දැකිමෙන් පමණක් තේරුම් ගැනිම ප්‍රමාණවත්ය.
BEACH PRK 6