දැනටමත් මෙම රැළියට ඇතැම් දේශපාලකයන්ගේ අනුග්රහය ලැබෙන බවට වාර්තා පළවිමත් සමගින් ඇතැම් ඒවා සාක්ෂි සහිතවම මේ වන විටත් අන්තර්ජාලයට මුදාහැර ඇති බැවින් මේ ගැන පුළුල් සංවාදයක් රටතුලත් විශේෂයෙන් වෙනත් රටවල වෙසෙන මිගමුවේ වැසියන් අතරත් මතුව තිබේ.