මීගමුවේ මහනගර සභා ඡන්දෙට ශ්‍රිලනිපෙන් පිල් 2 ක්

0
53

MC membersලබන වසරේදි පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා මීගමුවේදි ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් පිළ් 2කක් ඉදිරිපත්විමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.
මීගමුව මහනගර සභාව නියෝජනය කරන නගාරික මන්ත්‍රිවරුන්ගෙන් බහුතරයක් කියා සිටින්නේ තමන් තරඟ කරන්නේ මහින්ද පිලෙන් බවය.මහනගර සභාව නියෝජනය කරන ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිගෙන් 3 දෙනෙක් පමණක් මෛත්‍රි පිළට සිටින බව සැලය.