මීගමුවේ මහින්දවාදින්ගෙන් ලංසා පවුල කැපේ?

0
90

Mr at saka 1මිගමුවෙ මහින්ද පිලේ   බලය ලංසා පවුලෙන් ගිලිහි  යන්නට පටන්ගෙන ඇතැයි වාර්තාවේ.
මෙම මස අවසානයේ  පැවැත්වෙන පාගමන පිළිබදව ඊයේ පැවති රැස්විම් මාලාව සංවිධානය  කිරීමේ දි ලංසා පවුලෙ අය සදහා කිසිදු ඉඩක් අදාල සංවිධායකන් විසින් ලබා තිබුණේ නැත.
පැවති රැස්විම තුන සංවිධානය කිරීම   ශ්‍රිලනිප හිටපු නාගරික මන්ත්‍රීන්  වන කපිල නන්දසුලෝචන  බන්දුල නාඔටුන්න සහ  පළාත් සභා මන්ත්‍රී  සකාවුල්ලා යන අයි විසිනි.
එහෙත් වාර්ථා වන අන්දමට ඇමති නිමල් ලංසා විසින් හිටපු නාගරික මන්ත්‍රින් ගෝල්ඩි සැන්ඩ් හෝටලයට කැදවා මහින්ද පිළේ මීගමුවේ නායකත්වයේ වැඩපිළිවෙලට එරෙහිව වන ලෙසත් ලංසා පවුලේ මුලිකත්වයෙන් යම් පිරිසක් පාගමනට සම්බන්ධ කිරිම සදහා මුලිකත්වය ගන්නා ලෙසත් ඉල්ලා ඇතැයි සැලය.