Editor's Choice මීගමුවේ මහ පාරක කෙසෙල් හිටවලා….. By fgamage - 2014 May 27 0 99 FacebookWhatsApp මීගමුවේ දුම්රිය පළ ඉදිරිපිටින් නගරය කරා දිවෙන පාරේ මෙසේ කෙසෙල් ගස් සිටුවා තිබුණි. මෙම පාර මීගමුව දුම්රිය ඉදිරිපිටින් ඇති ‘රාජපක්ෂ බ්‍රෝඩ් වේ‘ ලෙස නම් කර ඇත. මෙම පාරේ මෙලෙස කෙසෙල් ගස් සිටුවා ඇත හේතුව එම ස්ථාන වල වලවල් හෑරී තිබීම බව පෙනී යයි. කවුරුන් විසින් කළද ඇත්තටම මෙය නම් කදිම අපහාසයකි. මේ ආකාරයට ගස් සිටුවනවා නම් මීගමුවේ බොහෝ පාරවල යන්නට ද ඉඩ නොමැති වන තරමට ගස් හිටුවන්නට පාරවල් තිබේ. ඡායා – එම්. ඉෂෙඩ් සාජහාන්.