මීගමුවේ මාළු අදත් ගජලාභයි!හුරුල්ලෝ රු 250යි.!

0
545

IMG_20200826_081524මීගමුවේ මාළු මිළ අදත් සැලකිය යුතු ලෙසින් පහලට බැස ඇත.වෙනදා රු 500ක් පමණ වු හුරුල්ලෝ කිලෝවක අද මිළ රු 250කි.පසුගිය දිනවල කුට්ටිදූව වැල්ලේ කුඩා හුරුල්ලන් කිලෝවක් ඊයේ රු 300ක් විය.අද පිටිපන දුව ලෙල්ලමේ ලොකු හුරුල්ලන් කලකට පසු රු 250ක් තරම් ඉතා පහලට ගොස් තිබේ.අදත් ලින්නෝ මිළ වෙනදාටත් වඩා පහලය.හොඳම ලින්නෝ අද කිලෝවක් රු 200කි.දෙවන තෙවන ගනයේ ලින්නෝ මිළ ඊටත් පහලය.