මීගමුවේ මාළු ඉහලට ! ලාභෙට සූඩයෝ පමණයි?

0
315

සුඩයෝමේ දිනවල මීගමුවේ පවා මාළු මිළ ඇත්තේ ඉතා ඉහල මිළකය.ඒ පිටපළාත්වලින් පැමිණෙන මාළු තොගවල ඇති හිඟකම නිසාවෙනි.තරමක් හෝ අඩුමිළකට ඇත්තේ සූඩයෝ පමණි.ඒ කොටුව පිට්ටනිය අසල පිහිටි වැල්ලේය.අද සූඩයෝ කිලෝවක මිළ රු 120ක් වු අතර පසුගිය දින කිපය පුරාම කිලෝවක් රු 100ත් රු 120ත් අතර පරාසයක පැවතුණි.මේ මිලටගැනිමට නම් උදේ 9 ත් 10අතර වෙලාවක එහි යාම වඩාත් සුදුසු වනනේ දවල් කාලය වන විට මිළ තරමක්දුරට වැඩිවිමට ඉඩ ඇති බැවිනි.