මීගමුවේ මාළු මිළ පහතට!ලින්නා රු 100යි

0
55
sdr

sdr

ඉතිහාසයේ කිසි දිනක නැති අයුරින් මීගමුවේ  මාළු මිල පහත බැස ඇත.

ලින්නා රු 100යි,පොඩි මුරල්ලා රු 100යි,හබරලි රු 220,බලයා රු 200,පරව් 450,ලේන් පරව් 160,ඇටවල්ලා 160,හුරුල්ලා 200,මිමැටි 350,හාල්මැස්සා 200,සුරාපරව් 200,.
කිලොවක මිල මෙසේ ඉතාමත් පහලට බැස ඇත.

මිගමුව පිටිපන ලෙල්ලමේ මාළු මිල මේ තරම් ඉතිහාසගත ලෙසින් අඩුවි ඇත්තේ වසර 10කට පමණ පසුව බවද කියැවේ .

 

 

 

 

Save

Save