මීගමුවේ මාළු මිල වාර්තාගත ලෙස ඉහලට!

0
798

fish fm japan 1මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු මිළ වාර්තාගත ලෙස ඉහල යමින් තිබේ.
තොග කිලො 1මිල
කෙලවල්ලා 650- 700
බලයා 500
linna 400
ලේනා 450
තලපත් 880
තෝරා 1600
හුරුල්ලා 450
සාලයා 300
ඉස්සන් ලොකු 1150
දැල්ලන් 850
කකුළුවන් 550
කුම්බලා 500
ඇටවල්ලා 450