මීගමුවේ මාළු මිළ අදත් ඉහලට .

0
502

ලෙල්ලම 1රටපුරාම උද්ගතව ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිගමුවේ මාළු මිළ අදත් පවතින්නේ ඉතා ඉහල මට්ටමකය.ඒ අනුව සාලයා කිලෝවක් අදත් අලෙවි වන්නේ රු 300 ක පමණ මිලකටය.
එමෙන්ම සුඩයා කිලෝවක් රු 180 කි.
මේ අතර බලයා රු 400යි.හුරුල්ලා රු 430යි.ලේන පරව් රු 420යි.මිමැටි රු 600යි.පොඩි ඉස්සො රු 700යි.ශිලාවා රු 400යි.කුම්බලවා රු 550 යි.පරා පැටව් රු 450යි.කෙල්වල්ලා රු 700 යි.
අදත් තරමක් හෝ පහල මිළ පැවතියේ ලින්නා පමණි. ඒ කිලෝවක් රු 280 ක් ලෙසය