මීගමුවේ මාළු මිළ අදත් ඉහලට .

0
147

පසුගිය සති කිපය පුරාම මිගමුවට ලැබෙන මාළු තොග අවම විම නිසා මිළ ඉතා ඉහල අගයක් ගෙන තිබේ.
අද දිනයේද මාළු මිළ තවත් ඉහල ගොස් තිබේ.
ලින්නා කිලෝවක් රු 520
හුරුල්ලා කිලෝවක් රු 550
ඉස්සා කිලෝවක් රු 1250
සාලයා කිලෝවක් රු 280
සුඩයා කිලෝවක් රු 150
කෙලවල්ලා කිලෝවක් රු 750
බලයා කිලෝවක් රු 420
ඇටවල්ලා කිලෝවක් රු 500
කුම්ඹලා කිලෝවක් රු 600
පොඩි පරව් කිලෝවක් රු 800
මිමැටි කිලෝවක් රු 750